මේ දිනවල ඌව පළාතට ඇද හැලෙන වර්ෂාවත් සමග රාවණා ඇල්ල ජලයෙන් පිරි රළු ස්වභාවයක් ගෙන ඇති අයුරු දක්නට ලැබේ.
බණ්ඩාරවෙල සහ ඒ අවට ප්‍රදේශවලට මේ දිනවල නිතර ඇද හැලෙන වර්ෂාව නිසා රාවණා ඇල්ල බොර ජලයෙන් පිිිරී තිබේ.
මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නිතර පස්කදු කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් ඉතාමත්ම අවධානයෙන් රථ වාහන පදවන ලෙස ඇල්ල පොලිසිය රියදුරන්ට දන්වා සිටීයි.