කාලීන අවශ්‍යතාවක් සේ සලකා විදේශ දූත මණ්ඩල අඩු කරන ලෙස යෝජනාවක් ඉන්දියාවේ හිටපු මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරයි.
හැටකට වැඩි තානාපති හා මහ කොමසාරිස් කාර්යාල ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන අතර ඉන් වැඩි ප්‍රමාණයක් කාර්යමණ්ඩල හිඟයෙන් පෙළෙන බවද මොරගොඩ මහතා පෙන්වා දී තිබේ.
එසේම ඩොලර් බිලියන 325 කට ආසන්න විදෙස් විනිමයක් පවත්වාගෙන යන සිංගප්පූරුව නඩත්තු කරන්නේද විදෙස් දූත මණ්ඩල 50කට ආසන්න ප්‍රමාණයක් බව ඔහු ලෙන්වා දී තිබේ.
ඔහු පෙන්වා දී ඇත්තේ අවම විදේශ දූත මණ්ඩල 10ක් මේ අවස්ථාවේදී අඩු කළ හැකි බවයි.
එම ඉතුරුම්වලින් අනෙක් දූත මණ්ඩල පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තවත් පහසුකම් ලබාදිය හැකි බවද ඔහු පෙන්වා දී ඇත.
සබැඳි පුවත්
අදානිගෙන් මොරගොඩට රෑ කෑමක් !
ඉන්දියාව කොන්දේසි විරහිත සහයක් දෙන බවට මොරගොඩ ගුණවයයි!
ශංකර් ලංකාවට එන කටේ මොරගොඩ ආරක්ෂක උපදේශක හමුවෙයි!
මොරගොඩ – ශ්‍රින්ග්ලා හමුවේ
මොරගොඩ නවදිල්ලියට ගිහින් නිර්මලා හමුවෙයි!