පුවත්

ලංකා සීනි සමාගමේ සභාපතිධූරයට මේජර්වරයෙක්

Published

on

මේජර් ජනරල් සාරද සමරකෝන් මහතා අද (20) ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස රාජකාරි කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර ඇත.

Trending

Exit mobile version