රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි උපයෝගී කර කඩදාසි නිෂ්පාදන කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පවසයි.
මූලික අදියර යටතේ මෙම වැඩපිළිවෙළ කෑගල්ල දිස්ත්‍රික්කය මුලික කරගෙන ක්‍රියාත්මක වන බව එහි උපදේශක සේවා අධ්‍යක්ෂ සංජීව ගුණරත්න මහතා පවසා සිටියේය.