පුවත් වාහල්කඩට අයිස් වැස්සක්, නිවාස 15කට හානි (ඡායා) Published 2 years ago on August 10, 2023 By editor අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාහල්කඩ ප්‍රදේශයට හැමූ තද සුළගකින් නිවාස 15 කට පමණ හානී සිදුව තිබේ. ඊයේ (09) සවස 4.00 ට පමණ එම ප්‍රදේශයට වර්ෂාවත් සමඟ අයිස් කැට ද වැටී ඇත. අධික වර්ෂාවෙන් පසුව එම ප්‍රදේශයට විදුලිය හා දුරකතන සංඥා ද බිඳ වැටුණු බව පැවසේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්3 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්3 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්4 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්19 hours ago ජනතාවගේ ඡන්ද පණිවුඩේ “ඕගොල්ලෝ ෂෝ වැඩියි” – අධිකරණ ඇමැති පුවත්1 week ago මහින්දට සැත්කමක්!