පුවත්

වැඩබලන්න පතිනායක  පත්කරයි

Published

on

පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබේ.

අද (01) රැස්වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරයි.

ඔහු මේ වන විට පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියා ද වේ.

Trending

Exit mobile version