පුවත්

වෙසක් කලාප නිසා අවහිර විය හැකි මාර්ග ගැන දැනුම්දෙයි

Published

on

වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් පිළිබඳව පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක් සිදුකරයි.

ඒ, කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගය වේයන්ගොඩ ප්‍රදේශයෙන්.

වේයන්ගොඩ පොලිස් වසමේ වෙසක් කලාප 04ක් සහ වෙසක් තොරණ 07ක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ අද (23) සිට දින 07ක් එම වෙසක් කලාපය පැවැත්වෙන බවයි.

අදාල නිවේදනය පහතින් දැක්වේ.

Trending

Exit mobile version