පුවත් වෛද්‍ය සාෆි යළිත් කුරුණෑගල රෝහලට Published 2 years ago on May 26, 2023 By editor වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට එරෙහිව පැවති විනය කටයුතු අවසන් කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුව සෞඛ්‍ය ලේකම්වරයාට දන්වා තිබේ. ඔහුව නැවත කුරුණෑගල රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසද එම කමිටුව වැඩිදුරටත් දන්වා ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්7 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්6 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග කලා2 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ කලා3 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්4 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා