පුවත්

ශ්‍රීලනිප මූලස්ථානයේ තිබූ ලිපිගොනු කිහිපයක් අතුරුදන්

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපි ගොනු කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

මරදාන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන ආරම්භ කර ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ඊයේ (05) දිනයේ මරදාන පොලීසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

Trending

Exit mobile version