පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන මස 25වැනිදාට පසු

Published

on

2021 අ‍.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස 25 වැනිදායින් පසුව ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.

Trending

Exit mobile version