පුවත්

සිසිරගෙන් වරාගොඩ පාරට CTB බසයක්

Published

on

දසවසරක පමණ කාලයක් විධිමත් මගී ප්‍රවාහන පහසුකම් නොමැති වු අංක 235 වරාගොඩ මාර්ගයට අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නව බස්රථ සේවාවක් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

මේ අනුව මේ නව බස්රථ සේවාව වරාගොඩ පාර හරහා බොල්ලෑගල සිට  කැළණිය, බම්බලපිටිය දක්වා ගමන් කිරීමට නියමිතය.

මීට පෙර මෙම මාර්ගයට පෞද්ගලීක බස්රථ සේවාවක් පැවතුණ ද මේ වන විට එය ද ක්‍රියාත්මක නොවේ. 

Trending

Exit mobile version