පුවත් සෙනසුරාදා පැය 16ක ජල කප්පාදුවක් Published 2 years ago on June 22, 2023 By editor අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (24) දිනයේ කොළඹ ප්‍රදේශ 4ක් තුළ ජල කප්පාදුවක් සිදුවීමට නියමිතය. ඒ අනුව, කොළඹ 11,12,14, සහ 15 යන ප්‍රදේශ වල පෙ.ව. 8.00 සිට පැය 16ක කාලයක් පුරාවට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ කලා1 day ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා කලා2 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!