හෙට (27) දිනයෙන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයට අදාළ දෙවැනි පාසල් වාරය අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් දෙවර්ගයේම තෙවැනි අදියර නොවැම්බර් 01 වන බදාදා ආරම්භ වීමට නියමිත බවයි