පුවත්

හෝමාගම රසායනික ද්‍රව්‍ය ගබඩාවක ගින්නක්

Published

on

හෝමාගම කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවකය.

කෝට්ටේ ගිනි නිවන ඒකකය සඳහන් කරන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 4ක් යොදවා ඇති බවයි. 

යුද හමුදාවද එම ස්ථානයේ ගිනි නිවන භටයින්ට සහය වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Trending

Exit mobile version