පුවත්

අනුරට ජපානයේදී ඉහළ පිළිගැනීමක්

Published

on

ජපානයට ගිය ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබී තිබේ.

ජපානයේ නරිටා(ණරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් අනුර දිසානායක මහතාව මෙලෙස පිළිගෙන ඇත.

අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දින කිහිපයේ ජපානයේ ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට නියමිතය.

Trending

Exit mobile version