පුවත්

ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ ගිහින් නැහැ 

Published

on

ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කරන භාණ්ඩවල මිල සියයට 400කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රකාශ සාවද්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නව බදු ප්‍රතිපත්තිය මත ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩ මිල ඉහළ ගොස් නොමැති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,ආබාධිතයින් භාවිත කරන භාණ්ඩ 400%කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින් කියලා කියන එක  බරපතළ සාවාද්‍ය ප්‍රකාශයක්. අපි ආබාධිත මහත්තුරු භාවිත කරන කිසිම ද්‍රව්‍යයක් සඳහා වැට් හෝ වරාය බදු හෝ වෙනත් බද්දක් අය කරන්නේ නෑ…”

Trending

Exit mobile version