ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 05 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේ දී පැවති අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.