පුවත්

ජනපති හා අගමැතිගේ මත ගැටුම නිසා රජයට තියෙනේ දෙබිඩි ප්‍රතිපත්තියක් (වීඩියෝ)

Published

on

ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කමිටුවක් නොවන බැවින්,අධිකරණයට මැදිහත් විමෙ හැකියාවක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද(29) කොළඹ පැවති මාධ්‍ය  හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා මේ බව පැවසීය. 

Trending

Exit mobile version