පුවත්

තරිඳුට ඇප දෙයි

Published

on

විරෝධතාවක් අතර තුර පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළේය.

ඒකාබද්ද නිලධාරි මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ව ඊයේ පැවැත්වූ විරෝධතාවක් අතර තුර පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.

සබැඳි පුවත්
බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය

තරිඳු අද අලුත්කඩේ අංක 2ක උසාවියට දානවා 

තරිඳු  උසාවි දාන්න කලින් ඉස්පිරිතාලෙට ගෙනියයි! 

තරිඳු අත්අඩංගුවට අරගෙන (වීඩියෝ)

Trending

Exit mobile version