පුවත්

තවත් සජබ මන්ත්‍රීවරයෙක් රනිල්ගේ සහයට

Published

on

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ජනාධිපතිවරයාට සහය පළ කරන බවට ප්‍රතිඥා දී තිබේ.

ජනාධිපතිවරණ නාමයෝජනා භාරදීමට පිටත්ව යාමට පෙර  ජනාධිපති මල් පාරේ කාර්යාලයේදී හමුවී ඇති අතර එහිදී ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට මන්ත්‍රීවරයා එකඟ වී ඇත.

Trending

Exit mobile version