පුවත්

නවීන් දිසානායක ආණ්ඩුකාර ධුරය අත්හරී

Published

on

සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව නවීන් දිසානායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරමින් , තමා වසරකුත් මාස තුනක කාලයක් සබරගමු ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ බවත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හිස නමමින් මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනමමින් ඊයේ (22) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පළ කළ සටහනක් මඟින්ද ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.

Trending

Exit mobile version