පුවත්

පාර්ලිමේන්තුව අසල බිහිසුණු රිය අනතුරක්

Published

on

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ

පාර්ලිමේන්තු මාර්ගයේ ජයන්තිපුර හන්දියේදී මෝටර් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවය.

අනතුරින් මෝටර් රථයේ ගමන්කල දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන්ව ජයවර්ධනපුර රොහලට ඇතුලත් කර තිබේ.

Trending

Exit mobile version