පුවත්

පාසල් විද්‍යාගාරයක ගින්නක්

Published

on

පාසල් විද්‍යාගාරයක ඊයේ (15) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම විද්‍යාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මාතලේ උකුවෙල අජ්මීර් විද්‍යාලයේ විද්‍යාගාරයේ මෙම ගින්න හටගෙන තිබූ බවය.

ඊයේ රාත්‍රී  10:30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

සිද්ධිය පිළිබඳ මාතලේ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Trending

Exit mobile version