පුවත්

මැතිවරණයට ඇප නොගන්න කැබිනට් තීන්දුවක් – සජිත්

Published

on

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා අද (10) පස්වරුවේ මේ බව පැවසීය.

Trending

Exit mobile version