ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතා විසින් මේ වන විට නාමයෝජනා බාර දී තිබේ
ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදීයි.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පාර්ශව 40ක් විසින් ඇප මුදල් තැම්පත් කර තිබේ.
අද (15) පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා බාරගැනීම සිදුවන අතර මේ වනවිට අපේක්ෂකයින් බහුතරයක් තම නාමයෝජනා බාර දී තිබේ.