වැල්ලවාය – බුත්තල – පැල්වත්ත ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබේ.
මෙය, රිච්ටර් මාපක ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් බව පැවසේ.
මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බැවින් ඒ පිළිබඳ ප්‍රදේශ වාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.