පුවත්

විදුලි ගාස්තු සංශෝධනයෙන් දුෂ්කරතාවට පත්වන්නන්ට සහන දෙන්න – ජනපති

Published

on

විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීම වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනපතිවරයා මෙසේ දැනුම් දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂම විසින් ඊයේ (15) දින අනුමත කළ 66%ක විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමගයි.

Trending

Exit mobile version