පුවත්

ශ්‍රී ලංකන් ගන්න කැමති ආයෝජකයන් ලැයිස්තුව මෙන්න

Published

on

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ විස්තර අද (22) දින අනාවරණය කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශව 6 වනුයේ

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC

Trending

Exit mobile version