පුවත්

සර්වජන බලයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය දිලිත්ට

Published

on

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා නම් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා මේ බව දන්වා තිබේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් තරග වැදුණු වැදුණු සර්වජන බලය ඡන්ද 178,006 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් විය.

සර්වජන බලය විසින් නම්කර තිබූ ජාතික ලයිස්තු නම් ලයිස්තුව පහත දැක්වේ.

1.හේමකුමාර නානායක්කාර
2.ගීගනගේ වීරසිංහ
3.රංජන් කුමාර සෙනෙවිරත්න
4.ගාමිණි වලේබොඩ
5.රොහාන් හර්ෂ ප්‍රනාන්දු
6.නාලක පෙරේරා
7.කනපති පිල්ලේ
8.රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක
9.පුංචි නිලමේ මීගස්වත්තේ
10.සමීර ප්‍රසංග සෝමරත්න
11.ටියුඩර් වීරසිංහ
12.නන්දසිරි වීරසිංහ
13.ජගත් කොඩිතුවක්කු
14.වරුණ චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි
15.රුවන් බණ්ඩාර රුක්මන් තිලකරත්න
16.තනුජා ධම්මික රත්මලේ
17.රනුක සම්පත් මාරසිංහ
18.ශෙහාන් අඹේපිටිය
19.සූරිය බංඩාර දිසානායක
20.මොහොමඩ් හසන්
21.තිලිණ පීරිස්
22.බූපති යයස් ශ්‍රී බණ්ඩාර
23.නිලේන්ද්‍ර දේශප්‍රිය
24.ප්‍රියන්ත ප්‍රදීප් කුමාර මාපලගම
25.දනිඳු කෞෂික විතානවසම්
26.ප්‍රසන්න විජිතරංජන අමරතුංග
27.ජනේන්ද්‍ර සම්පත් රණසිංහ
28.බුද්ධික ඒකනායක
29.රුවනි දමයන්ති තිසේරා

Trending

Exit mobile version