පුවත්

සිසුන් අතර ශ්වසන රෝග පැතිරීමේ අවධානමක්

Published

on

නව පාසල් වාරය ආරම්භ  වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා මහතා සඳහන් කළේ,විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවය.

ඒ අනුව, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්වසන රෝගයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් බවය.

Trending

Exit mobile version