පුවත්

NPP මැයි දින රැළිය ඇරඹේ (සජීවී විකාශය)

Published

on

ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී මේ වනවිට ආරම්භ වී තිබේ.

මෙවර ජාතික ජන බලවේගයේ මැයි රැළිය ‘රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය’ යන තේමාවෙන් පැවැත්වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Trending

Exit mobile version