අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව අදාළ කටයුතු සම්බන්ධීකරණ කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.අදාළ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍යම පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.