ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.
9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුවිය.
ඇය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට අග්‍රාමාත්‍යවරිය ලෙස අවසන් වරට කටයුතු කිරීමෙන් පසුව පත් කළ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ද ඉතිහාස ගතවේ.