මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් The Belt & Road Initiative Sri Lanka පවසන්නේ ඉදිරි සමයේ දී චීන සංචාරකයින් හට යාපනය ප්රවර්ධනය කිරීම සඳහා චීන සංචාරක නියෝජිතයින් යොමු කරනු ලබන බවයි.
Duty Free shopping is now available on arrival at the Jaffna International Airport. We have forwarded to Chinese tour agents to promote Jaffna for Chinese tourists in the coming season. pic.twitter.com/dVHFwbEZ9Y