ඡායාරූප සටහන සත්‍යය සහ සංහිඳියා වෙබ් අඩවිය දියත් කරයි Published 5 months ago on July 30, 2024 By editor සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්ය භාරය සහ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රධාන සම්පත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ලබයි. විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා යන අමාත්‍යවරුන් විසින් සත්‍යය, එකමුතුකම සහ ප්රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවක් (CTUR) පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීම වෙනුවෙන් අන්තර්වාර ලේකම් කාර්යාලයක් පිහිටුවීම සඳහාත් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර අමාත්‍ය මණ්ඩලය විසින් 2023 මැයි 29 දිනැතිව එම යෝජනාව අනුමත කරන ලදී. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්නයක් පුවත්3 days ago ෆේස්බුක් සටහනක් දැමූ ගුරුවරියක් ගැන විමර්ශනයක් පුවත්6 days ago කුප්‍රකට වාහන ආනයන කරුවෝ පාරිභෝගිකයන් මුලාකරන දැන්වීම් දාලා – මහාචාර්ය වසන්ත පුවත්2 days ago කථානායකට එරෙහි විශ්වාසභංගයක් ආවොත් ආණ්ඩුව ගන්න තීරණය පුවත්7 days ago මිලියන 55ක් වංචා කළ දොස්තර අත්අඩංගුවට පුවත්4 days ago රනිල්ට ආණ්ඩුවෙන් බැනුම්