ඡායාරූප සටහන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන අනුරාධපුරයේදී ඇරඹෙයි (ඡායා) Published 2 years ago on December 28, 2022 By editor චීන බෞද්ධ සංගමයේ ප්රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (27) අනුරාධපුර අභයගිරි විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා අභයගිරි විහාරාධිකාරී – ජූජ්‍ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම උත්සවයට ගරු සංඝරත්නය, කතානායක – මහින්ද අබේවර්ධන මහතා, වැඩබලන චීන තානාපති – හූ වෙයි මහතා, තානාපති කාර්යාල නිලධාරීන් හා චීන බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය. Related Topics:chinalkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්3 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්3 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්17 hours ago ජනතාවගේ ඡන්ද පණිවුඩේ “ඕගොල්ලෝ ෂෝ වැඩියි” – අධිකරණ ඇමැති පුවත්1 week ago මහින්දට සැත්කමක්!