ක්‍රීඩා ජයසූරියට SLCයේ ලොකු පුටුවක් Published 2 years ago on December 14, 2023 By editor ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ. ඒ අනුව සනත් ජයසූරිය මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් අධීක්ෂණය කිරීම සිදුකරනු ලබයි. Related Topics:CricketlkaSriLanka Trending පුවත්4 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්2 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්1 day ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්2 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන කලා7 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්4 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි