ක්‍රීඩා

නදීෂාගෙන් ලංකාවට රිදී පදක්කමක්

Published

on

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය.

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද අලුත් කරමින් ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 61.57කි.

වසර 17කට පසුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

Trending

Exit mobile version