ක්‍රීඩා

ආසියානු කුසලාන තරඟ කාලසටහන එයි!

Published

on

2023 ආසියානු කුසලාන තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරඟාවලිය පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන අතර පළමු තරඟය අගෝස්තු 30 වනදා පකිස්ථානයේදී, පකිස්ථානය සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අගෝස්තු 31 වැනිදා බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Trending

Exit mobile version