නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.
ඔහු නවසීලන්තය නියෝජනය කරමින් පසුගිය 2022 වසරේදි අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක්විය.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත්ත ද විස්සයි 20 ලීග් ක්‍රිකට් තරග සඳහා සහභාගි වන බවය.