ක්‍රීඩා

නව IPL වාර්තාවක්

Published

on

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යෂස්වි ජයිස්වාල් සමත්වී තිබේ. 

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) පැවති තරගයේදී පන්දු 13කදී ලකුණු 50ක් රැස් කරමිනි.

මීට පෙර මෙම වාර්තාව තැබුවේ 2018 වසරේදී පන්දු 14 දී අර්ධ ශතකයක් රැස් කළ කේ. එල්. රාහුල් විසිනි.

Trending

Exit mobile version