ක්‍රීඩා ICC නිලධාරීන් ජනපති හමුවෙයි Published 2 years ago on May 11, 2023 By editor ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනා අද (11) සවස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හුමවී තිබේ. ඔවුන් මෙසේ ජනපති හමුන ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමග පැවැති සාකච්ඡාව අවසන් වූ වහාමය. මේ සාකච්ඡාවට සිදත් වෙත්තමුණි මහතාද ඒක්ව සිටි බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් ද නිකුත්කර ඇත. අදාළ නිවේදනය පහත දැක්වේ. මාධ්‍ය-නිවේදන-අංක-475-ජාත්‍යන්තර-ක්‍රිකට්-කවුන්සිලයේ-උප-සභාපති-හා-ක්‍රිඩා-අමාත්‍යවරයාගේ-හමුවDownload සබැදි පුවත්: ICC නිලධාරීන් ලංකාවට ආවේ ඔවුන්ගේ වියදමින්ද? Related Topics:CricketFeaturedlkaSriLanka Trending පුවත්6 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ කලා1 day ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා කලා2 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!