ක්‍රීඩා

කෝලිගෙන් තවත් වාර්තාවක්

Published

on

පන්දුවාර විස්සයි 20 පිටියේ ලකුණු 4,000 සීමාව පසුකල පළමු පිතිකරුවා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි අද (10) සමත් විය.

එංගලන්තය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන අවසාන පූර්ව තරඟයේදී ලබා ගත් ලකුණු 50ත් සමඟ ඔහු මෙම කඩඉම පසුකළේය.

කෝලි මේ වන විට විස්සයි විස්ස තරඟවලදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 4,008කි.

මීට පෙර ඔක්තෝබර් මාසයේ ICC ක්‍රීඩකයා ලෙසද නම් කෙරුණි.

Trending

Exit mobile version