ඊයේ (14) කොළඹ පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලක අලෙවි ක්‍රීඩකයා බවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකයි.
ඔහු අමෙරිකානු ඩොලර් 92,000ක මුදලකට මිලදී ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසිනි.
මෙම වෙන්දේසියට දේශීය ක්‍රීඩකයින් 254 ක් සහ විදෙස් ක්‍රීඩකයින් 156 ක් දෙනෙකු ඇතුළත් විය.