විදෙස්

දලයි ලාමා සමාව ගනියි

Published

on

කුඩා පිරිමි දරුවෙකු සම්බන්ධ සිද්ධියකට ටිබේටයේ ආධ්‍යාත්මික නායක – දලයි ලාමා තුමා සමාව ඉල්ලා තිබේ.

දලයි දෙතොල් සිපගෙන ඔහුගේ දිව උරා බොන්නට කැමති දැයි ලාමා තුමා විසින් දරුවාගෙන් අසන අයුරු දිස්වන වීඩියෝ දසුන් දැඩි විවේචනයට ලක්ව ඇත.

බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් පෙන්වා දෙන්නේ එය අනුචිත ක්‍රියාවක් බවයි.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් දැයි ලාමා තුමන් ගේ කාර්යාලය පවසා ඇත්තේ දලයි ලාමාතුමා ප්‍රසිද්ධියේ පවා උසුළු විසුළු කරන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවත්ය.

Trending

Exit mobile version