විදෙස්

සමරිසි විවාහ නීත්‍යානුකූල කරන්න හැකියාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

Published

on

සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තමන් ට හැකියාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ.

එරට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච විනිසුරු අධිකරණ මඩුල්ලක තීන්දුව වී තිබුණේ එවැනි නීතියක් ඇති කිරීමට හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බවයි.

සමරිසි යුවළවල් හා ක්‍රියාකාරීන් විසින් ගොනු කර තිබූ පෙත්සම් 21ක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙමින් එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙසේ පවසා තිබුණි.

මෙම පෙත්සම් වලට රජයේ හා ආගමික නායකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.

Trending

Exit mobile version