ළමුන් 200කට අධික සංඛ්‍යාවකගේ මරණයට හේතුවූ කැස්ස පැණියක් නිෂ්පාදනය කළ ඉන්දුනීසියානු සමාගමක ප්‍රධානියා සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට සිර දඬුවම් නියම කර තිබේ.
ඔවුන්ට වසර 2ක සිර දඬුවම් සහ ඉන්දුනීසියානු රුපියල් බිලියනය බැගින් (ඇමෙරිකානු ඩොලර් 63,029) දඩයක් නියම විය.
Afi Farma නම් මෙම ඖෂධ සමාගම විසින් කැස්ස සඳහා නිෂ්පාදනය කළ පැණි වල විෂ සහිත ද්‍රව්‍ය අධික සාන්ද්‍රණයක් පැවති බවට චෝදනා එල්ල වී තිබුණි.