විදෙස්

මැලේසියාවට අලුතෙන් රජ කෙනෙක්

Published

on

මැලේසියාවේ නව රජ ලෙස එරට ජොහොර් ප්‍රාන්තයේ සුල්තාන්වරයා වන සුල්තාන් ඊබ්‍රහිම් පත් වී තිබේ.

රජ සම්බන්ධයෙන් මැලේසියාවේ ඇත්තේ සුවිශේෂී ක්‍රමයකි. මැලේසියාවේ රජ පවුල් 09ක් සිටින අතර, වසර 05ක පාලන කාලයකට රජකම එක් එක් පවුලට මාරුවෙන් මාරුවට හිමිවේ.

65 හැවිරිදි සුල්තාන් ඊබ්‍රහිම් ට පෙර රජකම දරණු ලැබුණේ Pahang ප්‍රාන්තයේ සුල්තාන්වරයා වන අබ්දුල්ලා සුල්තාන් අහ්මද් ශාහ් ය.

Trending

Exit mobile version