විදෙස්

හජ් වන්දනාවේ ගොස් මියගිය ගණන 1000 ඉක්මවයි

Published

on

මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තා වේ.

සෞදි රජය ප්‍රකාශ කළේ, දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ වන්දනාවේ දී සිදු වූ තෙරපීම් හේතුවෙන් ඔවුන් මිය ගොස් ඇති බවය.

වාර්තා වන පරිදි මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු ඊජිප්තු ජාතිකයන්ය.

මෙවර හජ් වන්දනාව සඳහා ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ 16ක් පමණ පැමිණ ඇති බවද සඳහන් වේ.

Trending

Exit mobile version