ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70කට වැඩි විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම ඊයේ (17) දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර...
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ බිරිඳ සුජීවා නෙල්සන් මහත්මිය සිදුකරනු ලැබූ ප්‍රශංසනීය සේවය ඇගයීමට සහ පැසසුමට...
“ජය ශ්‍රී” ජයලත් සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව 2023 පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට කොළඹ වානිජ මහාධිකරණ ඊයේ (17) නියෝග කළේය. ඒ කොළඹ වානිජ මහාධිකරණය...
මේ වසරේ මේ දක්වා චීනයේ ආර්ථිකය සාමාන්‍යයෙන් ප්‍රකෘතිමත් වීමේ සහ වර්ධනයේ ප්‍රවණතාවක් පළ කර ඇති බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජාඕ චන්ෂින්...
පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි පියමාලි නැමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝප භෝගී මහල් නිවාස සංකීර්ණයක්...
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බවත් තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
රාජ්‍ය ඇමැතිවරුන්ට අදාළ අමාත්‍යාංශවල විෂයන් පැවරීමක් සිදු නොකරන කැබිනට් අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ සම්බන්ධව සිදුකෙරෙන අයවැය විවාදයේදී ඊට සහාය නොදීමට රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි...
තිරිඟු පිටිවල තොග මිල අඩුකර ඇතැයි අත්‍යව්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375...
පවතින කාලගුණික තත්වය හමුවේ ජල විදුලි බලශක්තියක් ජනනය කිරීමට හැකිවීම සමග සතිඅන්තයේදී සිදුකරන විදුලි කප්පාදුව අඩුකිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...